0777 268 688
071 095 4252
info@maheshikapeiris.lk
App Install
English
Admin
0
පිවිසෙන්න
ලියාපදිංචි
මුල් පිටුව
අප ගැන
පන්ති
පාඨමාලා
කාලසටහන
තවත්
දැනුම්දීම්
වැඩසටහන්
ගැලරිය
ප්‍රශ්න
Student Panel
Teacher Panel
Parent Panel
Reception / Cashier
සම්බන්ධ වන්න
Frequently Asked Questions
Paid access rules, Zoom live classes, practical sessions & payments.
ගෙවීම් කළ පසු Recorded Video Lessons සහ Live Classes unlock වන්නේ කෙසේද?
අදාළ batch එකට ලියාපදිංචි වී ගාස්තුව ගෙවා තහවුරු වූ වහාම එම මාසයේ හෝ පාඨමාලාවේ වීඩියෝ පාඩම් සහ Zoom Live පන්ති Student Panel තුළ ස්වයංක්‍රීයව විවෘත වේ.
වෙනම Zoom link නොමැතිව වෙබ් අඩවිය ඇතුළෙන්ම Live Class එකට සම්බන්ධ විය හැකිද?
ඔව්! Student Panel -> Live Classes හරහා වෙබ් අඩවිය ඇතුළෙන්ම Zoom Live පන්තියට ආරක්ෂිතව සම්බන්ධ විය හැකිය.
සියලුම උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරනවාද?
ඔව්! සියලුම විෂය නිර්දේශ ප්‍රායෝගික පරීක්ෂණ පන්ති කාමරය තුළ සෘජු අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබේ.
පිළිගන්නා ගෙවීම් ක්‍රම මොනවාද?
Online Payment Gateway, Bank Transfer (බැංකු රිසිට්පත upload කිරීමෙන්) හෝ පන්ති කවුන්ටරයට මුදලින් (Cash/COD) ගෙවීම් කළ හැකිය.
WhatsApp Class Inquiry
Maheshika Peiris Physics • 0777 268 688
Start WhatsApp Chat